Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එල්.පී.එල් 2020 නොවැම්බරයේදී

එල්.පී.එල් 2020 නොවැම්බරයේදී

editorial - 2020 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන  එල්. පී. එල්. විස්සයි 20 ලීග් තරඟාවලිය මේ වසරේ නොවැම්බර් 14 සිට දෙසැම්බර් 6 දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.

තරගාවලිය නොවැම්බර් මස මුලදී ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.

මෙම තරඟාවලියට  කණ්ඩායම් 5 ක් සහභාගී වන අතර ඉන් එකක් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩාම අද (2 වැනිදා) පාකිස්තානයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. පාකිස්තානු සමාගමක් විසින් ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම මිලදී ගෙන ඇත.

එල්. පී. එල්. විස්සයි 20 ලීග්  තරගාවලිය තරග 23 කින් සමන්විත වෙයි.

- 213


අදහස් (0)

එල්.පී.එල් 2020 නොවැම්බරයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.