Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියේ 38 වැනි තරගය වූ ඉන්දියාව සහ එංගලන්තය අතර බර්මිංග්හැම්හිදී අද (30) පැවැති තරගයෙන් එංගලන්තය ලකුණු 31කින් ජයගැනීමට සමත් විය.
මේ අනුව එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 4වැනි ස්ථානයට පැමිණියේය.
වීර Monday, 01 July 2019 04:18 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයක් තිබෙනවානේ. ඔබල කතා කරන්න අයි.සී.සී. එක සමග . ශ්‍රී ලංකාවට තමයි ලොකුම අසාධාරණය සිදුවුනේ මේ තරගාවලියේ . තරඟ දෙකක් අහිමිවුනා වර්ෂාව නිසා. අහිමිවුන තරඟ දෙකෙන් එකක් ලබාදෙන්න කියන්න ක්‍රීඩා කරන්න. මෙතරම් දැවැන්ත තරඟාවලියක තව තරඟයක් පවත්වන එක ලොකු අපහසුවක් නැහැනේ.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.