Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඇතුගල්පුර චෙස් තරගාවලිය 30 දා සිට

ඇතුගල්පුර චෙස් තරගාවලිය 30 දා සිට

editorial - 2019 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

ඇතුගල්පුර චෙස් තරගාවලිය මේ මස 30 වැනිදා සිට දෙසැම්බර් 4 දක්වා කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී පැවැත්වේ. නයිට් ෆ්ලේම් ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා ඇකඩමිය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියට දෙස් විදෙස් චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 700 ක් පමණ සහභාගි වෙති.

තරගාවලිය වට 10 කින් සමන්විත  අතර එක් තරග වටයක කාලය පැය 4 කි.

මෙම තරග වට 10 න් ලබා ගන්නා ලකුණු පදනම් කරගෙන තරගාවලියේ විවෘත, කාන්තා, පිරිමි වයස 15 න් පහළ, 13 න් පහළ, 11 න් පහළ කාන්තා පිරිමි ශූරතාවයන් මෙන්ම ශ්‍රේණිගත ලකුණු ලැබූවන්, ශ්‍රේණිගත ලකුණු නොලැබූවන් අතරින් තෝරා ගැනීමට නියමිතය.

මෙම තරගාවලිය පිළිබද වැඩි විස්තර තරග සංවිධායක විරෝචන පෙරේරා මහතා 0717400249 හෝ 0777076652 අමතා ලබා ගත හැකිය.

 


අදහස් (0)

ඇතුගල්පුර චෙස් තරගාවලිය 30 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.