Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්දගේ අවසන් කටයුතු 1 දා

ආනන්දගේ අවසන් කටයුතු 1 දා

Nisanka Sandeepani - 2017 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවරඑළියේදී පැවති  වාර්ෂික මෝටර්රථ හා යතුරපැදි ධාවන තරගාවලියේදී අනතුරට ලක්ව මහනුවර  මහා රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ප්‍රවීණ යතුරුපැදි ක්‍රීඩක ආනන්ද වෙඩිසිංහ  මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (1) දින  පස්වරුවේ  කුරුණෑගල පොදු සුසාන භූමියේදී  සිදු කෙරේ.

(ඔහුගේ දේහය පිළිබඳ අවසන් ගෞරවය සඳහා කුරුණෑගල  වැව රවුමේ පිහිටි නිවසේ තබා ඇත)


අදහස් (0)

ආනන්දගේ අවසන් කටයුතු 1 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.