Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ආනන්ද විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

editorial - 2019 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ වත්තල ශාන්ත ජෝෂප් විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.

එහිදී ආනන්ද විදුහලේ ආශිංස නයිනායක ලකුණු 54 ක් රැස්කළ අතර ශාන්ත ජෝෂප් විදුහලේ ඔමිත කවීන් ලකුණු 32 කට කඩුලු 5 ක් දවාගත්තේය.


ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 166
(ආශිංස නයිනායක 54, ශස්මිත සඳරුවන් 27, ඔමිත කවීන් 32/5, ඉෂිඳු පෙරේරා 47/3)

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 30.2 කදී සියලු දෙනා දැවී 61  
(රිෂික චත්වර 25, හිමාෂු කුලතිලක 03/3, කිත්ම සිත්මල 12/3, ශේරධ ජයරත්න 04/2)

ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 6 කදී කඩුලු 5 ක් දැවී 17  
(ශස්මිත සඳරුවන් 01/2)


-036

 


අදහස් (0)

ආනන්ද විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.