Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද මෛත්‍රිය විදුහල කඩුලු 10 කින් ජයගනී

ආනන්ද මෛත්‍රිය විදුහල කඩුලු 10 කින් ජයගනී

editorial - 2020 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ බලංගොඩ ආනන්ද මෛත්‍රිය මැදි විදුහල අතර ආනන්ද මෛත්‍රිය විදුහල්  ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද මෛත්‍රිය මැදි විදුහල සමත් විය.

එහිදී ආනන්ද මෛත්‍රිය මැදි විදුහලේ පෘතුවි ඉඳුසර (76) සහ ලලන්ත විශ්වජිත් (54) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


ලයිසියම් ජාත්‍යන්තර විදුහල් පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 195
(සදුෂ්ක සෙනරත් 42, හසිඳු චාමික 41, දුවිඳු සිල්වා 33, ලකිඳු සචින් 24, සංඛනාත් විශ්වමෙත් 20/3, රවිඳු කරුණාරත්න 42/3)

ආනන්ද මෛත්‍රිය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 79.2 කදී සියලු දෙනා දැවී 281
(පෘතුවි ඉඳුසර 76, ලලන්ත විශ්වජිත් 54, තීක්ෂණ මොලමුරේ 45, සංඛනාත් විශ්වමෙත් 28, දුවිඳු සිල්වා 35/4, ලකිඳු සචින් 78/4)

ලයිසියම් ජාත්‍යන්තර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 26 කදී සියලු දෙනා දැවී 111
(හසිඳු චාමික 26, රවිඳු කරුණාරත්න 14/3, පෘතුවි ඉඳුසර 51/3, සංඛනාත් විශ්වමෙත් 12/2)

ආනන්ද මෛත්‍රිය මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3.1 කදී කිසිවෙක් නොදැවී 28
(ලිතිජ කල්හාර නොදැවී 20)


-036

 


අදහස් (0)

ආනන්ද මෛත්‍රිය විදුහල කඩුලු 10 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.