Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අනුලා විදුහලට ලකුණු 8 ක තියුණු ජයක්

අනුලා විදුහලට ලකුණු 8 ක තියුණු ජයක්

editorial - 2019 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ බාලිකා ක්‍රිකට් තරගාවලියේ නුගේගොඩ අනුලා විදුහල සහ ගම්පහ රත්නාවලී විදුහල අතර දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 8 ක තියුණු ක ජයක් අත්කර ගැනීමට අනුලා විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 141 ක ඉලක්කයක් හඹාගිය රත්නාවලි විදුහලට නියමිත ඕවර 25 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 132 ක් පමණි.


අනුලා විදුහල - ඕවර 25 කදී කඩුලු 9 ක් දැවී 140
(හිමාෂා කුමාරගේ 38, ජනාදි අනාලි 32, රෂ්මි සිල්වා 24/2, උමායා හේමිනි 24/2, විෂ්මි ගුණරත්න 31/2)

රත්නාවලී විදුහල - ඕවර 25 කදී කඩුලු 5 ක් දැවී 132  
(රෂ්මි සිල්වා 38, නෙත්මි ගුණරත්න 33, ජනාදි අනාලි 15/2)

-036

 


අදහස් (0)

අනුලා විදුහලට ලකුණු 8 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.