Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 17 න් පහළ III වැනි කොටසේ අවසන් තරගය අද කොළඹදී

17 න් පහළ III වැනි කොටසේ අවසන් තරගය අද කොළඹදී

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ අවසන් මහ තරගය පන්නල ජාතික පාසල සහ පින්දෙණිය ජාතික පාසල අතර කොළඹ වෙළෙ`ද සේවා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (16) පැවැත්වේ.


පන්නල ජාතික පාසල් පිලේ නායකයා ලෙස පවිත‍්‍ර මධුසංඛ ද, පින්දෙණිය ජාතික පාසල් පිලේ නායකයා ලෙස ගයාන් චන්ද්‍රසිරි ද, කටයුතු කරති.   


අවසන් පූර්ව තරගවලදී පින්දෙණිය ජාතික පාසල කඩුලූ 3 කින් මඩකලපුව හින්දු විදුහල ද, පන්නල ජාතික පාසල කඩුලූ 2 කින් දෙහිවල ශාස්ත‍්‍රානන්ද විදුහල ද, පරාජය කළේය.

 

 

 

 

 

 

 

 

 

 


පන්නල ජාතික පාසල් කණ්ඩායම:
පවිත‍්‍ර මධුෂාන් (නායක), මධුෂාන් නිමේෂ් (උප නායක), අෂාන් මධුසංඛ, ශනිල දීමන්ත, මනෝජ් මධුසංඛ, දුෂාන් තරි`දු, නෙරුන් කල්පජිත්, මයුර දසන්ත, ඩිල්ෂාන් සුපුන්, දේවින්ද මධුෂාන් සහ දිනුක ලක්‍ෂාන්
පුහුණුකරු: ධනංජය සම්පත් මහතා, කණ්ඩායම් භාර ආචාර්ය: හිරාන් පතිරණ මහතා

 

 

 

 

 

 

 

 

 

 

 

 


පින්දෙණිය ජාතික පාසල් කණ්ඩායම:
ගයාන් චන්ද්‍රසිරි (නායක), සුජිත් කුමාර (උප නායක), සජිත් මුහන්දිරම්, අතුල එරංග, පසි`දු කසුන්, උපුලිත විතානගේ, අයෙෂ්මන්ත මාලිංග, ප‍්‍රභාත් කුමාර, නවීන් ගුණසිංහ, ජනිත් හේවගේ, ඉෂාන් ජයරත්න සහ කසුන් සේනානායක
පුහුණුකරු: ප‍්‍රියන්ත දසනායක මහතා, කණ්ඩායම් භාර ආචාර්ය: ජයිනාත යාපා බණ්ඩාර මහතා

 


අදහස් (0)

17 න් පහළ III වැනි කොටසේ අවසන් තරගය අද කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.