Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුමංගල විදුහලට ලකුණු 201 ක ජයක්

සුමංගල විදුහලට ලකුණු 201 ක ජයක්

editorial - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ කළුතර විදුහල අතර පානදුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 201 ක ජයක් අත්කර ගැනීමට සුමංගල විදුහල සමත් විය.

එහිදී ශ්‍රී සුමංගල විදුහලේ ඉනෙත් ගම්පොළ නොදැවී ලකුණු 165 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ අතර එම විදුහලේම අනුක ජයසිංහ ලකුණු 61 කට කඩුලු 8 ක් දවාගත්තේය.  

ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - ඕවර 59.1 කදී සියලු දෙනා දැවී 285
(ඉනෙත් ගම්පොළ නොදැවී 165, සසිඳු සිල්වා 27, කවිඳු ජයවික්‍රම 63/5, උදාන් තේජාන් 31/2)
 
කළුතර විදුහල් පළමු ඉනිම - ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 128
(විෂාර ප්‍රනාන්දු 61, ගිහාන් සංජන 21, කවිඳු ජයවික්‍රම 21, අනුක ජයසිංහ 27/4, විෂ්ව කුමාර 40/3, මිහිරංග ප්‍රනාන්දු 04/2)

ශ්‍රී සුමංගල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 45.4 කදී කඩුලු 6 දැවී 181
(සසිඳු සිල්වා 58, මිහිරංග ප්‍රනාන්දු 42, ඉමෙත් ගම්පොළ 24, කවිඳු ජයවික්‍රම 69/3, අවිෂ්ක ලක්ෂාන් 59/2)

කළුතර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 33.2 කදී සියලු දෙනා දැවී 137
(අවිෂ්ක ලක්ෂාන් 41, විෂාර ප්‍රනාන්දු 22, අනුක ජයසිංහ 34/4, විෂ්ව කුමාර 37/3, හේෂාන් උවින්ද 19/2)

-036

 


අදහස් (0)

සුමංගල විදුහලට ලකුණු 201 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.