Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට වෙඩි තැබීමේ ලෝකඩ පදක්කමක්

ශ්‍රී ලංකාවට වෙඩි තැබීමේ ලෝකඩ පදක්කමක්

editorial - 2019 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිලිපීනයේ බැටන්ගාස් නුවරදී පැවැති ඔස්ට්‍රලේෂියා ප්‍රායෝගික පිස්තෝල වෙඩි තැබීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම, එහි මිලි මීටර් 9 නිශ්පාදන අංශය යටතේ පැවැති වෙඩි තැබීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය.

ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා තරුෂි මේකලා, යුධ හමුදාවේ ලුතිනන් ලියනාරච්චි, කාන්තා සෙබල කෞෂල්‍යා සහ කාන්තා සෙබල දෙව්මිණි යන ක්‍රිඩිකාවන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස විශ්‍රාමික කපිතාන් කැප්ටන් සරත් ද සොයිසා මහතාද,  කළමණාකරු ලෙස ලුතිනන් කර්නල් ජයනාත් පෙරේරා මහතාද කටයුතු කළහ.

-036


අදහස් (0)

ශ්‍රී ලංකාවට වෙඩි තැබීමේ ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.