Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීය - මලියදේව තරගය විසඳුමකින් තොරයි

රාජකීය - මලියදේව තරගය විසඳුමකින් තොරයි

editorial - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම සහ කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල අතර බෝයගනේ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට විය.

එහිදී මලියදේව ආදර්ශ විදුහලේ සයුරු ජයතිලක නොදැවී ලකුණු 68 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.


රාජකීය විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 51.4 කදී සියලු දෙනා දැවී 137
(තෙවිඳු වේවැල්වල 36, ඔකිත බණ්ඩර 21, අකාෂ් නවාංජන 23/3, අශිංෂන වර්ණපුර 25/2, ඉඳුවර රත්නායක 41/2)

මලියදේව ආදර්ශ විදුහල් පළමු ඉනිම - ඕවර 45 කදී කඩුලු 9 ක් දැවී 112
(සයුරු ජයතිලක නොදැවී 68, වෙනුජ රවින් 13/3, රවිඳු ජයසූරිය 25/3)


-036

 


අදහස් (0)

රාජකීය - මලියදේව තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.