Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයෝ මුල් ඉනිම ජයගනිති

රාජකීයයෝ මුල් ඉනිම ජයගනිති

editorial - 2020 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.

එහිදී රාජකීය විදුහලේ කමිල් මිෂාර (141) ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර විය.


රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 85 කදී කඩුලු 6 ක් දැවී 323
(කමිල් මිෂාර 141, කවිඳු චතුරංග 41, තෙවිඳු සෙනරත්නෙ 31, ඉසිවර දිසානායක 30, රාහුල ගුණසේකර 76/4)

වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 110.4 කදී සියලු දෙනා දැවී 255
(සාහිල් ඩයස් 51, ලක්ෂාන් රුවන්ත නොදැවී 34, නිම්තක අදිකාරි 32, තෙනුක පෙරේරා 30, සෙමිල ලියනගේ 27, බුද්දිම විජේසුන්දර 22, ගිෂාන් බාලසූරිය 28/3, කවිඳු පතිරත්න 63/2, ළහිරු මධුසංක 46/2)


-036

 


අදහස් (0)

රාජකීයයෝ මුල් ඉනිම ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.