Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයෝ අවසන් පූර්ව වටයට එති

රාජකීයයෝ අවසන් පූර්ව වටයට එති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.

කොළඹ මහානාම විදුහලට එරෙහිව හංවැල්ල රාජසිංහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පළමු ඉනිමේ ජයක් ලබමින් රාජකීය විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

එහිදී රාජකීය විදුහලේ නෙත්වින් ධර්මරත්න ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගනිමින්ද, මහානාම විදුහලේ දුවිඳු රණතුංග ලකුණු 17 කඩුලු 4 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 79
(හිරුන හසරින්ද 20, දුවිඳු රණතුංග 17/4, චාමික ජයනන්ද 23/3, මිගාර රණසිංහ 05/2)

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 71
(නෙත්වින් ධර්මරත්න 17/4, බුලන වීරතුංග 25/3)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 9 කදී කිසිවකු නොදැවී 57
(ඔවින අඹන්පොල 37)


-036

 


අදහස් (0)

රාජකීයයෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.