Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැසිනොද් විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

මැසිනොද් විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

editorial - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මැසිනොද් විදුහල සමත් විය.

එහිදී මැසිනොද් විදුහලේ තරින් සංඛේත් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 75 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 52 ක්ද රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.


මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 41 කදී කඩුලු 5 ක් දැවී 283
(තරින් සංඛේත් නොදැවී 75, තෙනුල් යනෙත් 70, තීක්ෂන ප්‍රනාන්දු 41, සිතුම් ඉනෙත් 41, ඉරුක්ෂ කවින් 108/3)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 89
(කවීෂ චන්දිමාල් 22, යොෂිත ඉසුරංග 20, තරින් සංඛේත් 37/5, නලිඳු ඉසුවර 27/3)

මැසිනොද් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 14 කදී කඩුලු 5 ක් දැවී 115
(තරින් සංඛේත් 52, සිතුම් ඉනෙත් 25, දිනූජ ජොයෙල් 20, යෝෂිත ඉසුරංග 64/2)


-036

 


අදහස් (0)

මැසිනොද් විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.