Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර ශා.අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

මහනුවර ශා.අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර වත්තල ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ චාරුක ඒකනායක ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


වත්තල ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 62.5 කදී සියලු දෙනා දැවී 133
(චමොද් සංදීප 36, සෂිඳු අවිෂ්ක 24, රිද්ම බාෂික 22, චාරුක ඒකනායක 17/4, ඉනුක පසඳුල් 25/2, අංජන වීරසේකර 29/2)

මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 29 කදී කඩුලු 6 ක් දැවී 140
(ඉනුක පසඳුල් 41, කෙවන් ගුණවර්ධන 25, සෙනුර අබේසේකර නොදැවී 24, චාරුක ඒකනායක 24, ඩිලංක මධුෂාන් 22/3)


-036

 


අදහස් (0)

මහනුවර ශා.අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.