Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බර ඉසිලීමේ ක්‍රීඩක කුමාරගෙන් රන් පදක්කමක්

බර ඉසිලීමේ ක්‍රීඩක කුමාරගෙන් රන් පදක්කමක්

editorial - 2019 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ වයි.ඩී.අයි. කුමාර සමත් විය.

බර ඉසිලීමේ ඉසව්වලදී තවත් රිදී පදක්කම් 3 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී කිලෝ ග්‍රෑම් 61 (පිරිමි) බර පංතියේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනාදෙනු ලැබුවේ තිලංක පළඟසිංහ විසිනි.

කාන්තා බර ඉසිලීමේ ඉසව්වේ ක්‍රිලෝ ග්‍රෑම් 49 බර පංතියෙන් දිනූෂා හංසනීද, ක්‍රිලෝ ග්‍රෑම් 45 බර පංතියෙන් ශ්‍රීමලී සමරකෝන්ද රිදී පදක්කම් දිනාගත්හ. එම ඉසව්වල රන් පදක්කම් දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.


-036  

 


අදහස් (0)

බර ඉසිලීමේ ක්‍රීඩක කුමාරගෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.