Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බණ්ඩාරනායක මැදි විදුහලේ හසිඳුගෙන් ශතකයක්

බණ්ඩාරනායක මැදි විදුහලේ හසිඳුගෙන් ශතකයක්

editorial - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල සහ බලංගොඩ ආනන්ද මෛත්‍රීය මැදි විදුහල අතර වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට බණ්ඩාරනායක මැදි විදුහල සමත් විය.

එහිදී බණ්ඩාරනායක මැදි විදුහලේ හසිඳු පෙරේරා ලකුණු 114 ක් රැස්කරමින් සහ ලකුණු 40 කට කඩුලු 6 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.


බණ්ඩාරනායක මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 57 කදී කඩුලු 8 ක් දැවී 257
(හසිඳු පෙරේරා 114, ඉසුරංග සචින්ත 63, හේෂර දුලින නොදැවී 26, දිනුල් ප්‍රනාන්දු 60/4, සඳදිලු බණ්ඩාර 43/2, උමේෂ් ඉසුරංග 58/2)

ආනන්ද මෛත්‍රීය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 23.1 කදී සියලු දෙනා දැවී 71
(සංඛ රාජපක්ෂ 23, හසිඳු පෙරේරා 17/4, සෙනුල් දිල්ෂ 19/4)

බණ්ඩාරනායක මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 17.5 කදී කඩුලු 5 ක් දැවී 54  
(ප්‍රමෝද් වීරසිංහ 24, හේෂර දුලින 11/2, හසිඳු පෙරේරා 23/2)


-036

 


අදහස් (0)

බණ්ඩාරනායක මැදි විදුහලේ හසිඳුගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.