Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news බංග්ලාදේශය 5වැනි තැනට

බංග්ලාදේශය 5වැනි තැනට

editorial - 2019 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 31 වැනි තරගය වූ  බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය අතර සදම්ප්ටන්හිදී අද (24) පැවැති තරගයෙන් ලකුණු 62 කින් ජයගැනීමට බංග්ලාදේශය සමත්විය. 

ඒ අනුව බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පැමිණීමට සමත් විය.


අදහස් (0)

බංග්ලාදේශය 5වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.