Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ 7 වැනි සතිය අවසන් වනවිට ලකුණු 99.42ක් ලබාගත් පොලිස් පිල තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට යමින් සිටින්නේය.
මේ වනවිට තරග 7 කට සහභාගිවී ඇති පොලිස් පිල පූර්ණ ජයග්‍රහණ 4 ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් හිමිකර ගැනීමට සමත්වී ඇත. එක් පළමු ඉනිමේ පරාජයක්ද ඔවුන්ට හිමිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.