Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නුගවෙල මැදි විදුහල කඩුලු 8 ක ජයක් ලබයි

නුගවෙල මැදි විදුහල කඩුලු 8 ක ජයක් ලබයි

editorial - 2020 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අකුරණ අසාර් විදුහල සහ නුගවෙල මැදි විදුහල අතර අසාර් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට නුගවෙල මැදි විදුහල සමත් විය.

නුගවෙල මැදි විදුහලේ නදිෂ්ක උදලගම (63) සහ චමුදිත පොල්කොටුව (59) අර්ධ ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූ අතර එම විදුහලේම කවිෂ්ක හපුගොඩ ලකුණු 91 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

අසාර් විදුහල් පළමු ඉනිම - ඕවර 43.1 කදී සියලු දෙනා දැවී 121
(යුස්වි කසීම් 40, කවිෂ්ක හපුගොඩ 25/4, විරාජ් ඒකනායක 23/3)

නුගවෙල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 55. කදී සියලු දෙනා  දැවී 271
(නදිෂ්ක උදලගම 63, චමුදිත පොල්කොටුව 59, කුමාර ජයවර්ධන 42, දිල්මිත දොඩන්තැන්න 34, මොහොමඞ් අක්‍රම් 82/6, සබීර් අහ්ම්මද් 109/3)

අසාර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 193
(සබීර් අහමඩ් 47, එම්. අසීම් 33, එම්. අක්‍රම් නොදැවී 22, එම්.හ මීඩ් 21, කවිෂ්ක හපුගොඩ 66/3, රසික චතුරංග 50/2)

නුගවෙල මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 6.2 කදී කඩුලු 2 ක් දැවී 47
(එම්. අකම් 12/2)

-036


අදහස් (0)

නුගවෙල මැදි විදුහල කඩුලු 8 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.