Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දා විදුහල පළමු ඉනිම ජයගනී

නාලන්දා විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2019 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

එහිදී නාලන්දා විදුහලේ රවීන් ද සිල්වා ලකුණු 43 කට කඩුලු 9 ක්ද, ශාන්ත අන්තෝනි විදුහලේ කවීෂ දුලාංජන ලකුණු 91 කට කඩුලු 8 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 54.4 කදී සියලු දෙනා දැවී 180
(අවිෂ්ක පෙරේරා 63, චමොද් රාජපක්ෂ 24, ජිතේෂ් වාසල 21, කවීෂ දුලාංජන 63/5)

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 39.3 කදී සියලු දෙනා දැවී 127
(අමිත සංදීප 29, රවීන් ද සිල්වා 30/6)

නාලන්දා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36.1 කදී කඩුලු 7 ක් දැවී 102
(මහිම වීරකෝන් 30, අවිෂ්ක පෙරේරා 27, කවීෂ දුලාංජන 28/3, පැතුම් විහඟ 40/2)

ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31 කදී කඩුලු 6 ක් දැවී 41
(රවීන් ද සිල්වා 13/3, මහිම වීරකෝන් 14/3)

-036

 


අදහස් (0)

නාලන්දා විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.