Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දේවපතිරාජ - ශා.පීතර තරගය විසඳුමකින් තොරයි

දේවපතිරාජ - ශා.පීතර තරගය විසඳුමකින් තොරයි

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර දේවපතිරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.  

එහිදි දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත පීතර විදුහලේ සෙනිරු ප්‍රනාන්දු ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත් අතර එම විදුහලේම සදෙව් චන්දූප ලකුණු 22 කට කඩුලු 3 ක් බිඳහෙළීය.


දේවපතිරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 55.2 කදී සියලු දෙනා දැවී 149  
(තනුෂ් විඳුරංග 41, සදීර මිත්සර 23, සෙනිරු ප්‍රනාන්දු 33/4, සදෙව් චන්දූප 22/3)

ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 18.1 කදී කඩුලු 4 ක් දැවී 66  
(සෙනිරු ප්‍රනාන්දු 25, ඉනෝෂ් පීටර්සන් නොදැවී 21, සචිඳු මල්සර 30/2)

-036

 


අදහස් (0)

දේවපතිරාජ - ශා.පීතර තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.