Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ත්‍රිත්ව විදුහලේ ලක්මින් බණ්ඩාරගෙන් ශතකයක්

ත්‍රිත්ව විදුහලේ ලක්මින් බණ්ඩාරගෙන් ශතකයක්

editorial - 2020 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ත්‍රිත්ව විදුහලේ ලක්මින් බණ්ඩාර (123) ශතකයක් ලබාගත්තේය.

 
ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 38.4 කදී කඩුලු 5 ක් දැවී 216
(ලක්මින් බණ්ඩාර 123, ඕෂන ලොකුගේ 62, අකලංක සුලෝචන 39/5)

ශාන්ත තෝමස් විදුහල විදුහල් පළමු ඉනිම - ඕවර 6 කදී කඩුල්ලක් දැවී 17
(ගිම්හාන සිතිජය නොදැවී 26, කෙනුල බණ්ඩාර 09/2)

ත්‍රිත්ව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 115


-036

 


අදහස් (0)

ත්‍රිත්ව විදුහලේ ලක්මින් බණ්ඩාරගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.