Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩී.එස්. විදුහලේ මුදිතගෙන් ද්විත්ව ශතකයක්

ඩී.එස්. විදුහලේ මුදිතගෙන් ද්විත්ව ශතකයක්

editorial - 2020 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක  විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් විය.

එහිදී ඩී.එස්. සේනානායක විදුහලේ මුදිත ලක්ෂාන් (නොදැවී 203) ද්විත්ව ශතකයක් ලබාගත් අතර තර්ස්ටන් විදුහලේ රනේෂ් සිල්වා (124) ශතකයක් ලබාගත්තේය.

ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 105 කදී කඩුලු 8 ක් දැවී 405
(මුදිත ලක්ෂාන් නොදැවී 203, චමත් යටවර 80, අමිල දාබරේ 41, විහස් තෙව්මික 142/6) '

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 72.4  කදී සියලු දෙනා දැවී 401
(රනේෂ් සිල්වා 124, බවන්ත ජයසිංහ 99, ජයවිහන් මහවිතාන 59, ලක්මාල් සඳුන් නොදැවී 36, මනේන්ද්‍ර ජයතිලක 55/3, මුදිත ලක්ශාන් 109/3, චමත් යටවර 32/3)

-036

 


අදහස් (0)

ඩී.එස්. විදුහලේ මුදිතගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.