Last Update  :  2024-03-28 14:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගිම්හාන බැඩ්මින්ටන් තරග කල්දමයි

ගිම්හාන බැඩ්මින්ටන් තරග කල්දමයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන ගිම්හාන සමස්ත ලංකා බැඞ්මින්ටන් තරගාවලිය, මේ වන විට රට තුළ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් දින නියමයකින් නොමැතිව කල් දමා තිබේ.

මේ මස 25 වැනිදා සිට මැයි මස 1 වැනි දක්වා නුවරඑළිය නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී එම තරගාවලිය පැවැත්වීමට මින් පෙර කටයුතු යොදා තිබිණ.


-036

 


අදහස් (0)

ගිම්හාන බැඩ්මින්ටන් තරග කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.