Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාවින්දගේ පන්දු යැවීම පියරතන විදුහල දිනවයි

කාවින්දගේ පන්දු යැවීම පියරතන විදුහල දිනවයි

editorial - 2020 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පාදුක්ක සිරි පියරතන මහ විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර අඹේපුස්ස යුධ හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති III  කාණ්ඩයේ තරගයෙන් ලකුණු 63 ක ජයක් අත්කර ගැනීමට සිරි පියරතන විදුහල සමත් විය.

එහිදී සිරි පියරතන විදුහලේ කාවින්ද ඊෂ්වර ලකුණු 60 කට කඩුලු 10 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.

සිරි පියරතන විදුහල් පළමු ඉනිම - ඕවර 26.5 කදී සියලු දෙනා දැවී 119
(මලිඳු ශ්‍යාමන් 21, කවිෂ්ක ධනංජය 21, මලීෂ සේනානායක 53/5, අකලංක පෙතියගොඩ 35/3)

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 96
(මාලිංග කරුණාරත්න 40, සංදීප් වීරසූරිය 29, කාවින්ද ඊෂ්වර 21/5, ගිත්මින් කෝලම්ගේ 09/2, පසිඳු ලෝචන 09/2)

සිරි පියරතන විදුහල් දෙවනි ඉනිම - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 162
(පසිඳු හංස 32, කවින්ද ඊෂ්වර 24, ඔමේෂ් උදාර 23, සිනෙත් වීරසිංහ 30/5, මලිෂ සේනානායක 51/3)

ශාන්ත මරියා විදුහල් දෙවනි ඉනිම - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 122
(සංදීප් වීරසූරිය 26, කවීෂ මදුෂාන් 20, කාවින්ද ඊෂ්වර 39/5, පසිඳු ලෝචන 37/4)

-036

 


අදහස් (0)

කාවින්දගේ පන්දු යැවීම පියරතන විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.