Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය හා කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයේදී පැවති වයස අවුරුදු 19 න් පහළ දෙවන කොටසේ ක්‍රිකට් තරගයෙන් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය සමත් විය.
දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම ඕවර 24.3 කදී සියලු දෙනා දැවී ලකුණු 86 යි.
(ෂෙරෝන් හිනිදුමගේ 21, ශවිදු උමේෂ් 15/5, සමිත් ඉසුරු 15/2)
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම ඕවර 63.3 කදී සියලු දෙනා දැවී ලකුණු 182 යි
(සමිත් ඉසුරු 43, ජනෙත් කෞෂාන් 28, මනූෂ මධුභාෂිත 27, දිනේෂ් මධුසංඛ 26, සමිදු ප්‍රමොද් 54/4, එම්. සේනාරත්න 44/2)
දේවානන්ද විද්‍යාලය දෙවැනි ඉනිම ඕවර 28.1 කදී සියලු දෙනා දැවී ලකුණු 117 යි.
(චාමික පෙරේරා 52, කවීෂ කල්පන 24, සමිත් ඉසුරු 67/5, මනූෂ මධුභාෂිත 33/4)
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය දෙවනි ඉනිම ඕවර 4.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 25 යි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.