Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගාවලියේ 24 වැනි තරගය වූ එංගලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර ඊයේ (18 වැනිදා) පැවැති තරගයෙන් එංගලන්තය ලකුණු 150කින් ජයගත්තේය.
ඒ අනුව එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණටම පැමිණීමට සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.