Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් විය.
එහිදී ආනන්ද විදුහලේ කළණ විජේසිරි නොදැවී ලකුණු 137 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ අතර එම විදුහලේම ඉසුරු අයේෂ් ලකුණු 45 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 96.2 කදී සියලු දෙනා දැවී 298
(කළණ විජේසිරි නොදැවී 137, කනිෂ්ක රන්තිලකගේ 48, නෙත්ම කරුණාරත්න 33, හංසජ ජයසිංහ 24, රුවින් සෙනෙවිරත්න 66/5, ට්‍රිෂේන් වික්‍රමසිංහ 53/2)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 61.4 කදී සියලු දෙනා දැවී 161
(දනාල් හේමනන්ද 39, ශැනන් ප්‍රනාන්දු 20, ළහිරු චේතක 21, රුවින් සෙනෙවිරත්න 24, ඉසුරු අයේෂ් 45/5, දෙනෙත් නිස්සංක 36/2)
ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 30 කදී කඩුලු 8 ක් දැවී 90
(කනිෂ්ක රන්තිලකගේ 44, කනිෂ්ක මධුවන්ත 27/2, රුවින් සෙනෙවිරත්න 22/2, දනාල් හේමනන්ද 13/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.