Last Update  :  2019-09-15 19:05:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත පීතර විදුහලට දැවැන්ත ජයක්

ශාන්ත පීතර විදුහලට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිල විසින් ලකුණු 82-0 කින් මලියදේව විදුහල පාරජය කරන ලදි. මෙම තරගය අද (16 වැනිදා) පස්වරුවේ කුරුණෑගලදී පැවැත්විණ.

ශාන්ත පීතර විදුහල මෙම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග තුනේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වේ.  ශාන්ත පීතර විදුහල් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 40-0 කින් ඉදිරියෙන් සිටියේය.

ඉසිපතන විදුහල මෙහිදී ගෝල 11 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගත්තේය.   

 

- 048

 



අදහස් (0)

ශාන්ත පීතර විදුහලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.