Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති අෂ්හර්

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති අෂ්හර්

ශනුක අරවින්ද - 2019 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර ඩච්මෙන් හවුස් හෝටලයේදී ඉකුත්දා පැවැති සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ මහ සභා රැස්වීමේදී එම සමාජයේ නව සභාපතිවරයා ලෙස අෂ්හර් හමීම් මහතා තෝරා පත්කර ගෙන ඇත.

එහිදී එම සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් ලෙස දිමුත් බඹරවනගේ සහ එස්.එම්.පී. ජිනප්‍රිය යන මහත්වරු තේරී පත්ව ඇති අතර සංගමයේ ලේකම් ධූරය සඳහා තෝරාගෙන ඇත්තේ ඇන්ඩෘ සිල්වා මහතාවය.

නව නිලධාරී මණ්ඩලය

  • සභාපති - අෂ්හර් හමීම් මහතා
  • ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු - දිමුත් බඹරවනගේ මහතා සහ එස්.එම්.පී. ජිනප්‍රිය මහතා
  • උප සභාපතිවරු - සංජය සේදර සෙනරත් මහතා, නුස්කි ඉක්බාල් මහතා සහ මොන්ටි උළුවිට මහතා
  • ලේකම් - ඇන්ඩෘ සිල්වා මහතා
  • උප ලේකම්වරු - අමිල සපුකොටන මහතා සහ දක්ෂිණ ආරියරත්න මහතා
  • භාණ්ඩාගාරික - ප්‍රසන්න විජේවික්‍රම මහතා
  • උප භාණ්ඩාගාරික - දමිත ගජමාන්නගේ මහතා
  • කමිටු සාමාජිකයෝ - දිෂාන් ගුණසේකර මහතා, රහල් උළුවිට මහතා, සමන් බණ්ඩාරනායක මහතා, නුවන් සමරවික්‍රම මහතා, ශිහාන් ශම්සුඩීන් මහතා, රමේෂ් මාලංග මහතා, චමිල වෙල්ලක්කලගේ මහතා, හරිඳුනාත් ලියනගේ මහතා, ගිහාන් ලහඳපුර මහතා, අමිල බුද්ධික මහතා සහ ඉඳුනිල් සඳරුවන් මහතා

-036

 


අදහස් (0)

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සභාපති අෂ්හර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.