Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පිල ස්කොට්ලන්තයේ තරග සංචාරයක

ශ්‍රී ලංකා පිල ස්කොට්ලන්තයේ තරග සංචාරයක

editorial - 2019 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, එම තරගාවලියට ආරම්භ වීමට පෙර ස්කොට්ලන්තයට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරග 2 කට සහභාගි වීමට නියමිතය.

එම තරග දෙකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළබෙන 16 වැනිදා එංගලන්තයේ සිට ස්කොට්ලන්තය බලා පිටත්ව යන අතර එහි පළමු තරගය මේ මස 18 වැනිදාද, දෙවැනි තරගය 21 වැනිදාද එඩින්බරෝහිදී පැවැත්වේ.

-036  

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල ස්කොට්ලන්තයේ තරග සංචාරයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.