Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමරුවන්ට මුල් ඉනිමේ ජයක්

වේල්ස් කුමරුවන්ට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර බලපිටිය පුහුණු විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

එහිදී වේල්ස් කුමර විදුහලේ රිවිත් ජයසූරිය (86) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම යෙනුල දෙව්තුස ලකුණු 21 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.


ශ්‍රී දේවානන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 34.5 කදී සියලු දෙනා දැවී 64
(යෙනුල දෙව්තුස 21/6, ප්‍රින්ස් ප්‍රනාන්දු 28/3)

වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 28.4 කදී කඩුලු 3 ක් දැවී 142
(රිවිත් ජයසූරිය 86, ආමන්ත ද අල්විස් 48, සිතුම් විහඟ 39/2)

ශ්‍රී දේවානන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 4.1 කදී කඩුල්ලක් දැවී 20


-036

 


අදහස් (0)

වේල්ස් කුමරුවන්ට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.