Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වයඹ රාජකීය විදුහල අවසන් මහ තරගයට

වයඹ රාජකීය විදුහල අවසන් මහ තරගයට

editorial - 2019 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට වයඹ රාජකීය විදුහල සමත් විය. ඒ ඉබ්බාගමුව ආදර්ශ විදුහලට එරෙහිව ගිරිවුල්ල වික්‍රමශීලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 68 ක ජයක් අත්කර ගනිමිනි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ රුචිර අමරසිංහ ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගනිමින් වයඹ රාජකීය විදුහලේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

වයඹ රාජකීය විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 223
(දේවින්ද වන්නිනායක 43, හර්ෂ දේවසිංහ 40, පන්සිළු රත්නායක 33, චමිඳු අධිකාරි 23, ශහිල් මොහොමඞ් 44/3, කුමාර ජයරත්න 53/2)

ඉබ්බාගමුව ආදර්ශ විදුහල - ඕවර 38.3 කදී සියලු දෙනා දැවී 155
(ප්‍රභාත් ජයතිලක 33, ඉමල්ක කාවින්ද 30, රුචිර අමරසිංහ 30/5, පන්සුළු රත්නායක 13/2, දේවින්ද වන්නිනායක 19/2)

-036

 


අදහස් (0)

වයඹ රාජකීය විදුහල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.