Last Update  :  2024-03-29 14:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යාපනය පෙරමුණේ

යාපනය පෙරමුණේ

editorial - 2020 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 8 ක් අවසානයේදී ප්‍රසාද ලකුණු පුවරුව අනුව යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම පෙරමුණ ගෙන සිටී.

මේ වන විට ක්‍රීඩකයෝ දෙදෙනකුම හදිසියේ තරගාවලියෙන් ඉවත්ව සිටිති. දඹුල්ල පිලේ අෆ්ඩාබ් ආලම් මෙන්ම ගාල්ල පිලේ සහීඩ් අෆ්රීඩිද පෞද්ගලික හේතු නිසා තරගාවලියෙන් ඉවත්ව සිටිති.

අෆ්රිඩිගේ ඉවත්ව යෑම මේ වනවිට තරග 3 ක් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමට විශාල පහරක් වනු ඇත.


අදහස් (0)

යාපනය පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.