Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා මේසපන්දු සංගමය 62 වරටත් සංවිධානය කළ වෙළෙඳ සේවා කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට ඩ්‍රින්ක් ඩ්‍රයිව් කණ්ඩායමත්, කාන්තා ශූරතාව දිනාගැනීමට මාස් ‘ඒ’ කණ්ඩායමත් සමත් වූහ.
පිරිමි කණ්ඩායම් 48 ක සහ කාන්තා කණ්ඩායම් 18 ක සහභාගීත්වයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි අනු ශූරතාව සී.ඩී.බී කණ්ඩායමටද, කාන්තා අනු ශූරතාව සෙලාන් බැංකු කණ්ඩායමටද හිමිවිය.
මෙම තරගාවලිය සඳහා දිවයින පුරා වෙළෙඳ සේවා සමාගම් සහ ආයතන 36 ක් නියොජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 256 සහභාගි වූහ. එහිදී තරගකරුවන් සඳහා ‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’, ‘ඊ’ සහ ‘එෆ්’ ලෙස කාණ්ඩ 6 ක් යටතේද, තරගකාරියන් සඳහා ‘ඒ’, ‘බී’ සහ ‘සී’ ලෙස කාණ්ඩ 3 ක් යටතේද තරග පැවැත්විණ.
පිරිමි තරග ප්‍රතිඵල
‘ඒ’ කාණ්ඩය
ශූරතාව - ඩ්‍රින්ක් ඩ්‍රයිව් කණ්ඩායම
අනු ශූරතාව - සී.ඩී.බී. කණ්ඩායම
‘බී’ කාණ්ඩය
ශූරතාව - ඩයලොග් කණ්ඩායම
අනු ශූරතාව - මාස් ‘බී’ කණ්ඩායම
‘සී’ කාණ්ඩය
ශූරතාව - පීපල්ස් ෆිනෑන්ස් කණ්ඩායම
අනු ශූරතාව - වර්තූසා කණ්ඩායම
‘ඩී’ කාණ්ඩය
ශූරතාව - සිස්කොලැබ්ස් ‘ඒ’ කණ්ඩායම
අනු ශූරතාව - සිංගර් කණ්ඩායම
‘ඊ’ කාණ්ඩය
ශූරතාව - ලාෆ් කණ්ඩායම
අනු ශූරතාව - ෆෝචූඞ් කණ්ඩායම
‘එෆ්’ කාණ්ඩය
ශූරතාව - සිස්කොලැබ්ස් ‘බී’ කණ්ඩායම
අනු ශූරතාව - සයිනොපිස් කණ්ඩායම
කාන්තා තරග ප්‍රතිඵල
‘ඒ’ කාණ්ඩය
ශූරතාව - මාස් ‘ඒ’ කණ්ඩායම
අනු ශූරතාව - සෙලාන් බැංකු කණ්ඩායම
‘බී’ කාණ්ඩය
ශූරතාව - කොඞ්ජෙන් කණ්ඩායම
අනු ශූරතාව - එච්.එස්.බී.සී. ‘ඒ’ කණ්ඩායම
‘සී’ කාණ්ඩය
ශූරතාව - එච්.එස්.බී.සී. ‘බී’ කණ්ඩායම
අනු ශූරතාව - සයිනොපිස් කණ්ඩායම
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.