Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිස් ගේල්

ක්‍රිස් ගේල්

editorial - 2021 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීණයකු වන 41 හැවිරිද ක්‍රිස් ගේල් පන්ජාබ් කිංග්ස් පිතිකරු හමුදාවේ සවිමත් පුරුකකි.

“ලෝකෙට ලොක්කා” යනුවෙන් හදුන්වනු ලබන ගේල් පසුගිය තරගාවලියේ මුල් තරග වලදී අතිරේක ක්‍රීඩකයකු ලෙස කටයුතු කළද පසුව කණ්ඩායාමේ 11 දෙනා අතරට එක්වී තරග 7 කදී අර්ධ ශතක 3 ක් ලබා ගැනීමට සමත්විය.

පන්ජාබ් පිලට කඩයිම් වටයේ ස්ථානයක් අහිමි වූ නමුත් මේ වසරේ අගභාගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් ඔහුගේ තෙවැනි විස්සයි20 ලෝක කුසලාන ශූරතාව ඉලක්ක කරගනිමින් සිටින විනාශකාරී වමත් ක්‍රීඩකයා කියා සිටියේ පන්ජාබ් කිංග්ස් නම වෙනස් කිරීම ද තමන් වෙත වාසනාව ගෙන එනු ඇති බවයි.

 


අදහස් (0)

ක්‍රිස් ගේල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.