Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත තෝමසුවෝ ලකුණු 170 ක ජයක් ලබති

ශාන්ත තෝමසුවෝ ලකුණු 170 ක ජයක් ලබති

editorial - 2020 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස්  විදුහල සහ කෑගල්ල ශාන්ත මරියා විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 170 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත තෝමස් විදුහලේ සිනෙත් දිසානායක ලකුණු 31 කට කඩුලු 11 ක් දවාගනිමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.


ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 45.5 කදී සියලු දෙනා දැවී 143
(හරිඳු ජයසේකර 30, වෝෂිත අමරසිංහ 27, නිපුන සමරසිංහ 25, සිනෙත් ඉෂාන් 36/4, ප්‍රවීන් ලියනගේ 21/2)

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 26.5 කදී සියලු දෙනා දැවී 46
(සචිර රශ්මික 07/4, සිනෙත් දිසානායක 12/3, සිනෙත් ජීවදිත් 11/2)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 35.3 කදී කඩුලු 4 ක් දැවී 134
(හිරූෂ ජීවදිත් නොදැවී 50, වෝෂිත අමරසිංහ 26, සිනෙත් ඉෂාන් 51/3)

ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 23.4 කදී සියලු දෙනා දැවී 61
(සිනෙත් දිසානායක 19/8, සචිර රශ්මික 00/2)

-036

 


අදහස් (0)

ශාන්ත තෝමසුවෝ ලකුණු 170 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.