Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල මුල් ඉනිම ජයගනී

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ශ්‍රි ජයවර්ධනපුර මහ විදුහල සහ ජා ඇල ක්‍රිස්තුරාජ විදුහල අතර ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සමත් විය.

එහිදී ශ්‍රි ජයවර්ධනපුර මහ විදුහල වෙනුවෙන් චමෝද් සුපුන් (109) ද, ක්‍රිස්තුරාජ විදුහල වෙනුවෙන් හිරුෂාන් පෙරේරා (101) ද ශතක ලබාගත්හ.

ශ්‍රි ජයවර්ධනපුර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 66.4 කදී කඩුලු 9 දැවී 277
(චමෝද් සුපුන් 109, ගිහාන් බොතේජු 62, උදාර නිශ්ෂංක 56, රාජ්කුමාර් සූරියආරච්චි 47/3, රෂ්මික නෝනිස් 20/2, අමීෂ දිදුරංග 55/2, කොළඹ ගමගේ 63/2)

ක්‍රිස්තුරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 50.5  කදී සියලු දෙනා දැවී 125
(සුදීර පෙරේරා 43, නිසුක දිනසර 19/5, සම්පත් නිශ්ෂංක 30/3)

ක්‍රිස්තුරාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 76 කදී කඩුලු 8 ක් දැවී 255
(හිරුෂාන් පෙරේරා නොදැවී 101, රෂ්මික නෝනිස් 23, සුදීර පෙරේරා 21, චමොද් සුපුන් 38/3, දේශප්‍රිය පෙරේරා 17/2)

-036

 


අදහස් (0)

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.