Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙරළ වොලිබෝල් ජාතික සංචිත (කාන්තා/පිරිමි) සඳහා ක්‍රීඩක ක්‍රීඩීකාවන් තෝරා ගැනෙන තේරීම් පරීක්ෂණයක් හෙට (2) පෙරවරු 8.30 ට හෙයියන්තුඩුව තරුණ සේවා වෙරළ වොලිබෝල් පිටියේදී පැවැත්වේ.
මෙම තේරීම් පරීක්ෂණ සඳහා වයස 25 න් ඉහළ (1995 ජනවාරි 1 න් පසුව උපන්) ක්‍රීඩක ක්‍රීඩීකාවන්ට සහභාගී විය හැකිය. ඔවුන් හෙට පෙරවරු 8.00 ට ක්‍රීඩාංගණයට වාර්තා කළ යුතුය.
වසර 2021 ට කල් දමනු ලැබූ ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනෙන සංචිතය මෙම තේරීම් පරීක්ෂණයෙන් පසුව ස්ථාපිත කෙරෙන බව බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.