Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමරුවෝ දැවැන්ත ජයක් ලබති

වේල්ස් කුමරුවෝ දැවැන්ත ජයක් ලබති

editorial - 2019 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ මහරගම ජනාධිපති විදුහල අතර වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 191 ක ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිතර වූ වේල්ස් කුමර විදුහලේ රිවිත් ජයසූරිය ලකුණු 144 ක් රැස්කළ අතර එම විදුහලේම යෙනුල දෙව්තුස ලකුණු 39 කට කඩුලු 8 ක් දවාගනිමිනි පන්දුවෙන් දස්කම් දැක්වීය.

වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 28.2 කදී කඩුලු 3 ක් දැවී 210
(රිවිත් ජයසූරිය 144, ආමන්ත අල්විස් 41, හසක ජයනාත් 51/2)

ජනාධිපති විදුහල් පළමු ඉනිම - ඕවර 23.3 කදී සියලු දෙනා දැවී 35
(කීත් ප්‍රනාන්දු 06/4, යෙනුල දෙව්තුස 12/3)
 
වේල්ස් කුමර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 9.5 කදී කඩුලු 3 ක් දැවී 75
(යෙනුල දෙව්තුස නොදැවී 38, රිවිත් ජයසූරිය 21, හසක ජයනාත් 33/2)
 
ජනාධිපති විදුහල් දෙවැනි ඉනිම - ඕවර 22.2 කදී දී සියලු දෙනා දැවී 59
(රුචිත් හංසන 23, යෙනුල දෙව්තුස 27/5, ප්‍රින්ස් ප්‍රනාන්දු 25/3)

-036


අදහස් (0)

වේල්ස් කුමරුවෝ දැවැන්ත ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.