Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් පාසල් තරග 31 දා සිට

අන්තර් පාසල් තරග 31 දා සිට

යොහාන් භාසුර - 2019 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරග මේ මස 31 වැනිදා සිට පැවැත්වීමට අධ්‍යාපනය අමාත්‍යංශයේදී අද (24) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදී තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානයත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

මෙම තරගාවලිය මීට පෙර පැවැති පරිදි පැවැත්වීමට තරගාවලියට සහභාගි වන පාසල්වල විදුහල්පතිවරු ඇතුළු සියලුම දෙනා එකඟතාව කළ කරතිබේ. ඒ අනුව සෑම පාසලක්ම දෙවැනි වටයේදී තරග හතරකට සහභාගි වන අතර එම තරග යොදාගත් පරිදි අදාල සත්කාරක පාසල ලබාදෙන ක්‍රීඩාංගණයේ පැවැත්වේ.  

 


අදහස් (0)

අන්තර් පාසල් තරග 31 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.