Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්දයට පළමු ඉනිමේ ජයක්

ආනන්දයට පළමු ඉනිමේ ජයක්

editorial - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආන්නද විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.

එහිදී ආනන්ද විදුහලේ නෙත්ම කරුණාරත්න (77) අර්ධ ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.

ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලු දෙනා දැවී 216  
(නෙත්ම කරුණාරත්න 77, අනුද ජයවීර 36, ජනිඳු ජයවර්ධන 32, කළණ විජේසිරි 24, සසික පෙරේරා 21, නදීර ප්‍රනාන්දු 43/2, කළණ සංදීප 51/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 64.5 කදී සියලු දෙනා දැවී 177
(දුනිත් ජයතුංග 48, බිහඟ මෙන්ඩිස් 36, යෂාන් අවිෂ්ක 23, ශෂික උමයංග 35/4, සවිරු බණ්ඩාර 49/4)

ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී 155  
(ජනිඳු ජයවර්ධන 37, කනිෂ්ක රත්නතිලක 36, නදීර ප්‍රනාන්දු 54/5, සුපුන් ප්‍රනාන්දු 39/2)

ශාන්ත සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලු 4 ක් දැවී 101  
(නිසිත අභිලාෂ් 35, සුකිත ප්‍රසන්න නොදැවී 30, ජනිෂ්ක පෙරේරා 21, සවිරු බණ්ඩාර 28/2)

-036

 


අදහස් (0)

ආනන්දයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.