Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම නොලැබුණු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ඇතුළු ක්‍රීඩකයන් 40 කට වැඩි පිරිසක් ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (07) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ක්‍රීඩකයන් 34 දෙනකුට පමණක් කොන්ත්‍රාත්තුව ලබාදීම අසාධාරණ බවත් මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ ක්‍රීඩකයන් රට අතහැර යන තත්ත්වයකට පත්ව ඇතැයිද ක්‍රීඩකයෝ එහිදී පැවසූහ.
මිලින්ද සිරිවර්ධන, සචිත්‍ර සේනානායක, සීකුගේ ප්‍රසන්න, චාමර සිල්වා, මහේල උඩවත්ත සහ කිත්රුවන් විතානගේ ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
chamara Thursday, 07 November 2019 01:22 PM
කොන්ත්‍රාත් නැති තරමට හොදයි මෙයාලට. කොන්ත්‍රාත් අරගෙන ආතල් එකටනේ මේ අය ක්‍රිකට් ගහන්නේ.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.