Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කරණ්දෙනිය මැදි විදුහල තියුණු ජයක් ලබයි

කරණ්දෙනිය මැදි විදුහල තියුණු ජයක් ලබයි

editorial - 2020 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කරණ්දෙනිය මැදි විදුහල සහ කලුතර සිරි කුරුස විදුහල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් අත්කර ගැනීමට කරණ්දෙනිය මැදි විදුහල සමත් විය.

එහිදී කරණ්දෙනිය මැදි විදුහලේ සමිත් ඉසුරු ලකුණු 87 ක් රැස්කරමින් සහ ලකුණු 63 කට කඩුලු 11 ක් දවාගනිමින් පිතිතෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.


කරණ්දෙනිය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 62
(දිල්ෂාන් මධුසංක 35/4, අරෝෂ භාග්‍ය 05/2, දිල්හාර නායක්කාර 07/2)

සිරි කුරුස විදුහල් පළමු ඉනිම - ඕවර 38.5 කදී සියලු දෙනා දැවී 92
(අතීෆ් සිද්ධික් 22, නිලක්ෂ කසුන් 36, සමිත් ඉසුරු 23/5, හංසමාන සිල්වා 23/2, මනීෂ මදුභාෂිත 20/2)

කරණ්දෙනිය මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 149
(සමිත් ඉසුරු 87, දිල්ෂාන් මධුෂංක 35/3, අරෝෂ් භාග්‍ය 53/3, හංසජ බ්‍රයන් 11/2)

සිරි කුරුස විදුහල් දෙවැනි ඉනිම - ඕවර 42.2 කදී සියලු දෙනා දැවී 115
(අතීෆ් සිද්ධික් 32, සමිත් ඉසුරු 40/6, මනීෂ මදුභාෂිත 31/4)


-036

 


අදහස් (0)

කරණ්දෙනිය මැදි විදුහල තියුණු ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.