Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කඩුලු ත්‍රිත්ව වාර්තා තවමත් ශ්‍රී ලංකාවට

කඩුලු ත්‍රිත්ව වාර්තා තවමත් ශ්‍රී ලංකාවට

editorial - 2019 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරග වලදී මෙන්ම එක්දින අන්තර්ජාතික තරග වලදීත් කඩුලු ත්‍රිත්ව වැඩිම සංඛ්‍යාවක් ලබාගැනීමේ දුර්ලභ වාර්තාව තවමත් ශ්‍රී ලංකාව සතුවෙයි.

එක්දින තරග වලදී අවස්ථා 9කදී කඩුලු ත්‍රිත්ව ලබාගෙන සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලෝක කුසලාන තරග වලදී අත්කරගත් කඩුලු ත්‍රිත්ව සංඛ්‍යාව 3 කි. ලසිත් මාලිංග දෙවතාවක්ද, චමින්ද වාස් වතාවක්ද ලෝක කුසලාන තරග වලදී කඩුලු ත්‍රිත්ව ලබාගෙන තිබේ.


එක්දින තරග වලදී කඩුලු ත්‍රිත්ව වැඩිම සංඛ්‍යාවක් ලබාගත් පන්දු යවන්නෝ
3 - ලසිත් මාලිංග
2 - චමින්ද වාස්, වසිම් අක්රම් සහ සක්ලේන් මුස්තාක්

ලෝක කුසලාන තරග වලදී කඩුලු ත්‍රිත්ව වැඩිම සංඛ්‍යාවක් ලබාගත් රටවල්
3 - ශ්‍රී ලංකාව
1 - පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, ඕස්ට්‍රෙලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය

එක්දින තරග වලදී කඩුලු ත්‍රිත්ව වැඩිම සංඛ්‍යාවක් ලබාගත් රටවල්
9 - ශ්‍රී ලංකාව
8 - පාකිස්තානය
6 - ඕස්ට්‍රෙලියාව
5 - බංග්ලාදේශය

..


අදහස් (0)

කඩුලු ත්‍රිත්ව වාර්තා තවමත් ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.