Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර රාජකීය විදුහල සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
එහිදී ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් විශාල් පෙරේරා (176) ද, රාජකීය විදුහල වෙනුවෙන් සචින් චමුදිත (නොදැවී 121) ද ශතක ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිරත වූහ.
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 54.3 කදී සියලු දෙනා දැවී 117
(තරුෂ සිල්වා 27, කවීෂ් ආදිත්‍ය නොදැවී 26, දුලීප ගීතාංජන 31/5, බ්‍රයන් පෙරේරා 21/2, දිමුතු දිසානායක 16/2)
ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - ඕවර 68.2 කදී කඩුලු 8 ක් දැවී 351
(විශාල් පෙරේරා 176, චතුමාල් ද සිල්වා 49, ගමිත පවන් 32, පසිඳු ප්‍රනාන්දු 21, සචින් චමුදිත 74/4, ජයෝද් චාමර 27/2)
රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 76 කදී කඩුලු 8 ක් දැවී 184
(සචින් චමුදිත නොදැවී 121, දුලීප ගීතාංජන 54/3, රයන් පෙරේරා 32/2, මිතුෂ් ලක්ෂ්මන් 73/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.