Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රත්නම් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-1 ක් ලෙස ජය ගැනීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය.
එහිදී දිලිප් සුරාජ් තරගයේ 11 වැනි සහ 90 වැනි මිනිත්තුවලදී රත්නම් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ගෝල ද්විත්වයක් ලබාගත්තේය.
රත්නම් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට ඒ.පී. සිතිරකුමාර් සමත් වූයේ තරගයේ 6 වැනි මිනිත්තුවේදීය.
මෙම තරගයේදී රිනවුන් ක්‍රීඩා සමාජයේ මොහොමඞ් රියාල්, මොහොමඞ් හකීම් සහ ඩිලාන් මධුෂංකද, රත්නම් ක්‍රීඩා සමාජයේ එම්.එම්. අබ්දුල්ලාද කහ කාඞ්පත් ලැබූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.