Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැසිනොද් විදුහලට පළමු ඉනිමේ ජයක්

මැසිනොද් විදුහලට පළමු ඉනිමේ ජයක්

editorial - 2019 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කඳාන ද මැසිනොද් විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර මැසිනොද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මැසිනොද් විදුහල සමත් විය.

එහිදී මැසිනොද් විදුහලේ රුවින් ෆොන්සේකා (113) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සෙනාෂ් ප්‍රනාන්දු (52) සහ නිම්න ප්‍රනාන්දු (51) අර්ධ ශතක ලබාගත්හ.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත ජෝෂප් වාස් විදුහලේ මනූෂ පෙරේරා 166 කට කඩුලු 9 ක් දවාගත්තේය.


මැසිනොද් විදුහල් පළමු ඉනිම - ඕවර 79.4 කදී කඩුලු 9 ක් දැවී 313
(රුවින් ෆොන්සේකා 113, සෙනාෂ් ප්‍රනාන්දු 52, නිම්න ප්‍රනාන්දු 51, සහන් කෝසල 28, ෂෝන් ෂෙනිල් 82/4, මනූෂ පෙරේරා 81/3)

ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 27 කදී සියලු දෙනා දැවී 73
(නෙත්මාල් ද සොයිසා 29, ප්‍රමෝද් රාමුනින්ද්‍ර 09/3, සෙනාෂ් ප්‍රනාන්දු 18/3, චානුක සිල්වා 14/3)

මැසිනොද් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 48.1 කදී කඩුලු 8 ක් දැවී 210  
(සහන් කෝසල 46, සෙනාෂ් ප්‍රනාන්දු 40, චමෝද් ධනංජය 37, මනූෂ පෙරේරා 85/6)

ශාන්ත ජෝෂප් වාස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 2.3 කදී කිසිවකු නොදැවී 01

-036

 


අදහස් (0)

මැසිනොද් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.