Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින පෙරහුරු තරගයේ තෙවැනි දිනය වූ අද (10 වැනිදා) වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ යැවීමට නොහැකි විය.
අද අලුයම සිට වරින් වර ඇද හැළුණ වර්ෂාව හේතුවෙන් තේ පානය දක්වාම තරගය ආරම්භ කිරීමට නොහැකි විය. එබැවින් දෙවැනි දිනයේදී මෙන්ම තෙවැනි දිනයේදීද තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ පියවර ගත්හ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.